By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: රත්තරං මිල ඉහළට
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > ආර්ථික > රත්තරං මිල ඉහළට
ආර්ථික

රත්තරං මිල ඉහළට

Last updated: June 25, 2024 11:47 am
1 Min Read
Share
gold-price-increase-sri-lanka

රන් වෙළඳපොළේ පසුගිය දිනවලට සාපේක්ෂව අද (25) රන් මිල වැඩීමක් දක්නට ලැබෙනවා.

කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 25,110ක් වන අතර, කැරට් 22 ග්‍රෑම් 1ක මිල රුපියල් 23,020ක් බවයි සඳහන් වන්නේ.

එමෙන්ම, කැරට් 24 ග්‍රෑම් 8 මිල රුපියල් 200,850ක් වන අතර, කැරට් 21 ග්‍රෑම් 8 මිල රුපියල් 175,800ක් බව සටහන් වෙනවා.

තවද, රන් අවුන්සක මිල රුපියල් 711,695ක් වන අතර, මීට සති දෙකකට පෙර වෙළඳපොළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 699,359ක් ලෙසයි.

More Read

මංගල අයවැය රැගෙන ජනපති පාර්ලිමේන්තුවට
රට ලුණු අද සිට වෙළෙඳපොළේ
”රේගු පරීක්ෂාවකින් තොරව නිදහස් කළ බහාලුම් 323 ගැන වගකීම රජය භාර ගන්නවා”
බහාලුම් රථ 1000කට ආසන්න ප්‍රමාණයක් වරායේ සිරවෙයි
ශ්‍රී ලංකා රජයේ බදු සංශෝධන ගැන IMF ස්ථාවරය 
TAGGED:EconomicGold
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?