පසුගිය දින කිහිපයකට සාපේක්ෂව මේ දිනවල එළවළු වර්ග රැසක මිල විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා.
ව්‍යාපාරිකයින් පවසන්නේ තක්කාලි 1kgක මිල රුපියල් 900-1000 අතර ප්‍රමාණයක් ගන්නා බවයි.
මුරුංගා1kgක මිල 1100 ලෙසින් සටහන් වන අතර බීට් මිල රුපියල් 900- 1000 අතර ප්‍රමාණයක් ගන්නා බවයි වාර්තා වෙන්නේ.
මාළු මිරිස් කිලෝවක සිල්ලර මිල රුපියල් 900ක් ලෙසින් සටහන් වූ අතර බෝංචි මිල සටහන් වූයේ රු.800ක් ලෙසයි.