By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: කාදිනල් හිමිට ලැබුණු ආධාර පාස්කු වින්දිතයන්ට බෙදලා නෑ
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශපාලන > කාදිනල් හිමිට ලැබුණු ආධාර පාස්කු වින්දිතයන්ට බෙදලා නෑ
දේශපාලන

කාදිනල් හිමිට ලැබුණු ආධාර පාස්කු වින්දිතයන්ට බෙදලා නෑ

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට ගෙවීමට කාදිනල් තුමා වෙත ලැබුනු මුදල් උන්වහන්සේ මේ වන විටත් කිසිවෙකුටත් බෙදා දීමට කටයුතු කර නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර සිටිනවා.

Last updated: June 21, 2024 3:28 pm
1 Min Read
Share

තමාට එල්ල වී ඇති නඩු වලින් බහුතරය කාදිනල් හිමියන්ගේ බලපාම මත එල්ල වූ ඒවා බවද අද පොළොන්නරුවේදී මාධ්‍යවේදීන් අමතමින් ඔහු කියා සිටියා.

ගිනස් පොතට මං ගිහිල්ල ඉන්නෙ නඩු 400 ගාණක් තිබෙන නිසා. කාදිනල් උන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් නඩු 400ක් පමණ දැම්මා. මැරුණ අයටයි අබාධිත වෙලා ඉන්න අයටයි වන්දි ගෙවන්න කියලා. නමුත් මම ජනාධිපතිවරයා විදියට ඉන්න කාලෙ පැහදිලිවම ඔය හැම කෙනෙක්ටම වන්දි ගෙවුවා. එතකොට කාදිනල් උන්වහන්සේට ලැබුණ සල්ලි ඔය ප්‍රහාරයෙන් පස්සේ කතෝලික සංවිධාන වලින්, විවිධ ව්‍යාපාරිකයන්ගෙන්, විවිධ රටවල් වලින් ඒ සල්ලි වලට මොකද උනේ කියලා කාදිනල් තුමා ඉදිරිපත් කරනවා නම් හොඳයි නාම ලේඛණයක් හදලා. ඒ සල්ලි සත පහක්වත් කාටවත් බෙදලා නෑ.

ඒ වුනාට මං ජනාදිපති වෙලා ඉනා කාලෙට් වන්දි ගෙවලත් මට නඩු දාල තියෙනවා වන්දි ගෙවන්න කියලා. ඒක තමයි මේ ඇති වෙලා තියෙන සිද්ධිය

යැයි හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

More Read

අගමැතිනිය ලෝක බැංකු නියෝජිතයින් හමුවෙයි
දකුණු කොරියානු ජනාධිපති අත්අඩංගුවට
අමාත්‍ය හර්ෂණගේ නමට ආචාර්ය පට්ටම එල්ලූ ලොක්කො කිහිපදෙනෙක් CIDයට
ජනපති චීනයට ළඟාවෙයි
ඇමති හර්ෂණගේ නමට ඉදිරියෙන් එල්ලූ පදවියට පාර්ලිමේන්තු නිලධාරීන් හෙට CIDයට
TAGGED:LocalPolitics
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?