By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: යුධ හමුදාවට නව මාණ්ඩලික ප්‍රධානීවරයෙක්
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > යුධ හමුදාවට නව මාණ්ඩලික ප්‍රධානීවරයෙක්
දේශීය

යුධ හමුදාවට නව මාණ්ඩලික ප්‍රධානීවරයෙක්

Last updated: June 22, 2024 2:50 pm
1 Min Read
Share

යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී වශයෙන්  විජයබා රෙජිමේන්තුව නියෝජනය කරන මේජර් ජනරාල් රෝහිත අළුවිහාරේ මහතා පත්කර තිබේ.

1988 යුද හමුදාවට බැඳුන ඒ මහතා 2009 මැයි 19 වැනි දින එල්ටීටීඊ සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ඝාතනය  කළ යුද හමුදා අවසන් සටනේ 4 වැනි විජයබා රෙජිමේන්තුවට අණ දුන් නිලධාරියා ලෙස කටයුතු කළේය. ඔහු පසුගිය ජුනි හය වැනි දින විජයබාහු පාබල රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් වරයකු ලෙසද පත් කරනු ලැබීය. යුද හමුදාවේ සහකාර ජෙනරාල් වරයකු කටයුතු කරමින් සිටි රෝහිත අළුවිහාරේ මහතා මධ්‍යම ආරක්ෂක මූලස්ථානයේ පාබල සේනාංකාධිපතිවරයකු ලෙසද කටයුතු කළේය. ඔහු කුරුණෑගල මලියදේව මහා විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයකු වෙයි.

More Read

මංගල අයවැය රැගෙන ජනපති පාර්ලිමේන්තුවට
මිනුවන්ගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් ඝාතනවල සැකකරුවන් කොටුවෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රි ෆයිසාල්ගේ සහෝදරයා අත්අඩංගුවට
අද සිට දෛනික විදුලි කප්පාදුවක් නැහැ
විදුලි කප්පාදුව අදත්
TAGGED:DefenceLocalSocialSri Lanka Army
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?