By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: දුර දිග ගිය කොස්තාපල් – කොස්තාපල් ගැටුම
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > දුර දිග ගිය කොස්තාපල් – කොස්තාපල් ගැටුම
දේශීය

දුර දිග ගිය කොස්තාපල් – කොස්තාපල් ගැටුම

Last updated: June 22, 2024 2:45 pm
2 Min Read
Share

පොලිස් කොස්තාපල්වරයෙක් තවත් කොස්තාපල්වරයෙක්ට වෙඩි තැබීමට තැත් කිරීමේ සිද්ධියක් කහතුඩුවෙන් වාර්තා වෙනවා.

ඊයේ අළුයම කහතුඩුව පොලිස් ස්ථානයේ සේවා මුරයේ නියුතු වූ නිළධාරීන් දෙදෙනෙක් අතර මෙම ගැටුම ඇති වී තිබෙනවා.

ගැටුමට අදාළ වූ හේතුව සඳහන් වූයේ මෙලෙසයි.

ඊයේ අළුයම 5.40ට පමණ පැමිණිල්ලක් කිරීමට දෙදෙනෙක් පැමිණි විට උපසේවක ලෙස රාජකාරියේ යෙදී සිටි නිළධාරියා එම පුටුවේ නිදාගෙන සිට තිබෙනවා. එහිදී ඔහු අවදි කිරීමට දුරකථන ක්‍රියාකරු ලෙස සිටි නිළධාරියා කිහිප වරක් උත්සාහ කළද අවදි වී නැති අතර ඔහු අවදි කිරීමට අනෙක් නිළධාරියා ඔහුගේ හිසට පහරක් දී හිසට වතුර වත් කර තිබෙනවා.

More Read

මංගල අයවැය රැගෙන ජනපති පාර්ලිමේන්තුවට

මිනුවන්ගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් ඝාතනවල සැකකරුවන් කොටුවෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රි ෆයිසාල්ගේ සහෝදරයා අත්අඩංගුවට
අද සිට දෛනික විදුලි කප්පාදුවක් නැහැ

පසුව වෙනත් නිළධාරියෙක් විසින් පැමිණිල්ල සටහන් කිරීමෙන් පසු අදාළ පෙර කී සිදුවීම පිළිබඳවද පොලිස් පොතේ සටහනක් තබා තිබෙනවා. පසුව ඒ පිළිබඳව නිදා සිටි නිළධාරියා සහ දුරකථන ක්‍රියාකරු සිටි නිළධාරියා අතර බහින් බස් වීමක් ඇති වී තිබෙනවා.

ඉන් පසු දුරකථන සේවයේ සිටි නිළධාරියා භට නිවාසය වෙත පිටත් වී ගිය විට සැකකාර නිදා සිටි නිළධාරියා රාත්‍රී ජංගම සේවයේ නිරත වූ නිළධාරියෙකු භාර දී තිබූ පිස්තෝලයක් අවි පෙට්ටියට නොදමා රැගෙන භට නිවාසය වෙත ගොස් යළිත් දුරකථන සේවයේ සිටි නිළධාරියා සමඟ බහින් බස් වීමක් ඇති වී තිබෙනවා. මෙහිදී සැකකාර නිළධාරියා දුරකථන සේවයේ සිටි නිළධාරියාට වෙඩි තැබීමට උත්සාහ කර ඇති අතර එහි සිටි වෙනත් නිළධාරීන් දෙදෙනෙක් ඔහු අල්ලාගෙන පිස්තෝලය උදුරාගෙන තිබෙනවා.

ඉන් අනතුරුව සැකකාර නිළධාරියා අත් අඩංගුවට ගේ ඇති අතර ඔහු කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

TAGGED:DefenceLocalPoliceSocial
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?