By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: පියුමි හංසමාලිගේ බැංකු ගිණුම් පිළිබඳව විමර්ශන
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > පියුමි හංසමාලිගේ බැංකු ගිණුම් පිළිබඳව විමර්ශන
දේශීය

පියුමි හංසමාලිගේ බැංකු ගිණුම් පිළිබඳව විමර්ශන

Last updated: June 22, 2024 2:47 pm
1 Min Read
Share

ජනප්‍රිය නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිට එරෙහිව අයථා අන්දමින් මුදල් හා වත්කම් ඉපයූ බවට චෝදනා එල්ල වී තිබෙනවා.

ඒ ඇය නීති විරෝධී ආකාරයෙන් කෝටි ගණන් දේපළ උපයා ඇති බවට මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා විසින් රහස් පොලිසේයේ නීතිවිරෝධී වත්කම් පිළිබඳ කොට්ඨාසය වෙත පැමිණිළි කිරීමත් සමඟයි.

More Read

මංගල අයවැය රැගෙන ජනපති පාර්ලිමේන්තුවට

මිනුවන්ගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් ඝාතනවල සැකකරුවන් කොටුවෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රි ෆයිසාල්ගේ සහෝදරයා අත්අඩංගුවට
අද සිට දෛනික විදුලි කප්පාදුවක් නැහැ

පැමිණිල්ලට අදාළ විමර්ශන කටයුතු සඳහා ඇයගේ බැංකු 8ක පවතින ගිණුම් පිලිබඳ තොරතුරු රහස් පොලිසියට ලබා දීමට කොළඹ අතිරේක මහේස්ත්‍රත් මංජුල රත්නායක මහතා අද බැංකු 8කට නියම කළා.

විකුණාගනීමට නොහැකිව තිබූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ශ මහතාට හිමව තිබූ කෝටි 8ක් පමණ වටිනා රේන්ජ් රෝවර් වර්ගයේ රථයක් මිලදී ගැනීම, කිළඹ වෝඩ් පෙදෙසින් කෝටි 15ක් පමණ වටිනා නිවසක් මිලදී ගැනීම, ප්‍රධාන බැංකු 8ක පවත්වාගේන යන බැංකු ගිණුම් වල කෝටි ගණනින් මුදල් සංසරණය වීම ඇතුළු සැක කටයුතු ආකාරයෙන් මුදල් ඉපයීම සම්භ්න්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ ඇයට එරෙහිව විමර්ශන කටයුතු සිදු කෙරෙන බව සඳහන් වුණා.

TAGGED:ActressInvestigationLocalSocial
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?