සමරිසි විවාහ පිළිගත් අග්නිදිග ආසියාවේ පළමු රට බවට තායිලන්තය පත් වී තිබෙනවා.
මෙය අනුමත කර ගැනීමට එරට මන්ත්‍රීවරු 130ක් පක්ෂව ඡන්ද දී ඇති අතර, එයට විරුද්ධව හතරක් සහ 18 දෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිට ඇති බවයි සඳහන් වන්නේ.
මෙම ක්‍රියාතමක වී ඇත්තේ එම ගැසට් පත්‍රය පළ වී දින 120කට පසුව බවයි වාර්තා වන්නේ.
2019 දී තායිවානය සහ 2023 දී නේපාලය සමලිංගික විවාහ නීතිගත කිරීමෙන් පසු තායිලන්තය විවාහ සමානාත්මතාවයට ඉඩදෙන ආසියාවේ තුන්වන ස්ථානය බවට පත් වී තිබෙනවා.