By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: මිහිර පුවත්පත මුද්‍රණය නවත්වයි
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > මිහිර පුවත්පත මුද්‍රණය නවත්වයි
දේශීය

මිහිර පුවත්පත මුද්‍රණය නවත්වයි

Jones Knows has been banging in the World Cup winners and he has more betting angles to consider in the final two games of a pulsating tournament.

Last updated: June 22, 2024 2:32 pm
1 Min Read
Share

මිහිර කියන්නෙ පොඩි කාලෙ අපි හැමෝම වගේ එනකන් ආසාවෙන් බලාගෙන ඉඳලා කියවපු සති පතා මුද්‍රණය වුණ ළමා පුවත්පතක් බව අමුතුවෙන් හඳුන්වලා දෙන්න ඕන නෑ.

දැන් වගේ හැම දෙයක්ම අන්තර්ජාලයේ එක ක්ලික් එකකින් හොයාගන්න පුලුවන් කමක් තිබුණෙ නැති ඒ කාලෙ ළමා පරපුරේ දැනුම කුසලතා විතරක් නෙවෙයි ආකල්ප වර්ධනයටත් මිහිර පත්තරේ කරේ පොඩි සේවයක් නෙවෙයි.

කොහොම නමුත් කාලෙත් එක්ක හැම දෙයක්ම ඩිජිටල්කරණය වෙන යුගයක මිහිර පත්තරෙත් ඩිජිටල් කරන්න මිහිර පත්තරේ ප්‍රකාශනය කරපු එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම තීරණය කරලා. ඉතින් ලබන සතියෙ ඉඳලා මිහිර පත්තරේ එන්නෙ එකක් විදියට.

ඒත් එක්කම එක්තරා ළමා පරපුරකට අමිල සේවයක් කරපු මිහිර පත්තරේ එහි සතිපතා මුද්‍රිත පුවත්පතක් විදියට ගෙවුණ යුගයක නිමාව සටහන් කරාවි.

More Read

මංගල අයවැය රැගෙන ජනපති පාර්ලිමේන්තුවට
මිනුවන්ගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් ඝාතනවල සැකකරුවන් කොටුවෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රි ෆයිසාල්ගේ සහෝදරයා අත්අඩංගුවට
අද සිට දෛනික විදුලි කප්පාදුවක් නැහැ
විදුලි කප්පාදුව අදත්
TAGGED:EducationalLocalNewspaperSocial
SOURCES:rubynews.comtimenews.com
VIA:ThemeRubyMarsNews
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?