By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: කේරළ ගංජා කිලෝ 135 අත් අඩංගුවට
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > කේරළ ගංජා කිලෝ 135 අත් අඩංගුවට
දේශීය

කේරළ ගංජා කිලෝ 135 අත් අඩංගුවට

Last updated: June 22, 2024 12:47 pm
1 Min Read
Share

යාපනයේ මරදන්කේණී, තාලෙයිඅඩි ප්‍රදේශයේදී රුපියල් මිලියන 12 ක් පමණ වටිනා කේරළ ගංජා කිලෝ ග්‍රැම් 135ක් වෙත්තිලකේණී නාවික හමුදා කදවුරේ නිලධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් එක්ව ඊයේ (13) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාවික හමුදාවේ බුද්ධි අංශයේ නිලධාරීන්ට ලැබුණු ඔත්තුවක් මත ඔවුන් කේරළ ගංජා තොගය සගවා තිබූ ස්ථානයට යන විට ඒවායෙහි අයිතිකරුවන් පලා ගොස් සිටි බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ.

මෙම කේරළ ගංජා තොගය ගෝනි හයක දමා ඉතා සුරක්ෂිතව තැන්පත් කොට තිබූ අතර ඒවා වෙනත් ප්‍රදේශයකට රැගෙන යාමේ අරමුණින් මේ ස්ථානයේ සඟවා තබන්නට ඇතැයි නාවික හමුදාව විස්ශ්වාස කරන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම කේරළ ගංජා තොගය වැඩිදුර පරීක්ෂණ කටයුතු සදහා මරදන්කේණී පොලීසිය වෙත බාර දී තිබෙනවා.

More Read

මංගල අයවැය රැගෙන ජනපති පාර්ලිමේන්තුවට
මිනුවන්ගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් ඝාතනවල සැකකරුවන් කොටුවෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රි ෆයිසාල්ගේ සහෝදරයා අත්අඩංගුවට
අද සිට දෛනික විදුලි කප්පාදුවක් නැහැ
විදුලි කප්පාදුව අදත්
TAGGED:DefenceJaffnaLocalNavy
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?