By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: විදුලි බල පනත පාර්ලිමේන්තුවේ සම්මතයි
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > විදුලි බල පනත පාර්ලිමේන්තුවේ සම්මතයි
දේශීය

විදුලි බල පනත පාර්ලිමේන්තුවේ සම්මතයි

විදුලිබල පනත් කෙටුම්පත තුන්වැනි වර කියවීම ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී අද සම්මත වුණා.

Last updated: June 21, 2024 7:14 pm
1 Min Read
Share

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉදිරිපත් කර ඇති ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත වැඩි ඡන්ද 44කින් සම්මත වුණා. අදාළ ඡන්ද විමසුම අද (06) පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා.

එහිදී ඊට පක්ෂව ඡන්ද 103ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 59ක් පමණි.

විදුලිබල කර්මාන්තයට සිදුකරනු ලබන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට විධිවිධාන සැලැස්වීම සඳහා මෙන්ම ජාතික විදුලිබල උපදේශක සභාව පිහිටුවීමට විධිවිධාන සැලැස්වීම, විදුලිබල උත්පාදනය , සම්ප්‍රේෂණය, බෙදා හැරීම, වෙළඳාම් කිරීම, සැපයීම සහ ප්‍රසම්පාදනය සමාගම් පනත යටතේ සංස්ථාගත කිරීම මෙම විදුලිබල පනත් කෙටුම්පත මගින් යෝජිතයි.

More Read

මංගල අයවැය රැගෙන ජනපති පාර්ලිමේන්තුවට

මිනුවන්ගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් ඝාතනවල සැකකරුවන් කොටුවෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රි ෆයිසාල්ගේ සහෝදරයා අත්අඩංගුවට
අද සිට දෛනික විදුලි කප්පාදුවක් නැහැ

මේ අතර විදුලිබල සේවකයින් ඇතුළු පාර්ශ්ව රැසක් ඊට විරෝධය පළ කළා.

අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂඨාධිකරණය හමුවේ ගොනුකළ පෙත්සම් විභාගයෙන් අනතුරුව තීන්දු කර ඇත්තේ නිර්දේශිත සංශෝධනවලින් තොරව එය සම්මත කළ නොහැකි බවත් ඒ සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරය මෙන්ම ජනමත විචාරණයක්ද අවශ්‍ය බවද එම තීරණයේ දැක්වුණා.

TAGGED:ElectricityLocalParliament
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?