By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: ක්‍රිකට් මණ්ඩලේ කාලය දිගු කරන්න හොරෙන්ම ගැසට් ගහලා
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > ක්‍රීඩා > ක්‍රිකට් මණ්ඩලේ කාලය දිගු කරන්න හොරෙන්ම ගැසට් ගහලා
ක්‍රීඩා

ක්‍රිකට් මණ්ඩලේ කාලය දිගු කරන්න හොරෙන්ම ගැසට් ගහලා

Last updated: June 22, 2024 8:52 pm
1 Min Read
Share

ක්‍රිකට් පරිපාලන නිලධාරීන්ගේ පරිපාලන කාල සීමාව අවුරුදු 8කින් දීර්ඝ කිරීමට රජය කටයුතු කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා.

අද (10) පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා සඳහන් කළේ, විස්සයි විස්ස ලෝක කුසලානය පැවැත්වෙන කාල සීමාව තුළ හදිසියේම මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි.

මේ අතර ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත් කර ඇති මෙම ගැසට්ටුව හරහා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයාට සහ ලේකම්වරයාට අවුරුදු 8ක් එම ධූරයේ කටයුතු කර, එම ධූරවලින් ඉවත් වූ පසු ඔවුන්ට තවත් අවුරුදු 16ක් විධායක සභිකයන් ලෙස කටයුතු කිරීමට හැකියාව ලැබෙනු ඇති බවත් ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා එහි දී පෙන්වා දෙනවා.

කෙසේ නමුත් මන්ත්‍රීවරයා මෙම මාධ්‍ය හමුවේ දී සඳහන් කළේ, සමගි ජනබලවේග ආණ්ඩුවක් යටතේ එම ගැසට් නිවේදනය ඉවත් කරන බවයි.

More Read

කාසියේ වාසිය කැන්ගරුවන්ට
ඇෆ්ගනිස්තානය සමගින් ක්‍රීඩා නොකරන්න යෝජනාවක්
ශ්‍රී ලංකාවට ලකුණු 256ක ඉලක්කයක්
වසර 18කට පසු ශ්‍රී ලංකාවට නවසීලන්තයේදී T20 ජයක්
ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා තරග කාලසටහන මෙන්න
TAGGED:GazetteLocalSportsSri Lanka Cricket
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?