ලෝක කුසලාන 20යි 20 ක්‍රිකට් තරගාවලිය සඳහා ඉතා පළපුරුදු සංචිතයක් නම් කිරීමට නවසීලන්ත බලධාරීන් කටයුතු කර තිබේ.
කණ්ඩායමේ නායකයා ලෙස කේන් විලියම්සන් නම්කර ඇත.
ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත නවසීලන්ත 20යි 20 ක්‍රිකට් සංචිතය පහතින් දැක්වෙයි.
- කේන් විලියම්සන් (නායක)
- ෆින් ඇලන්
- ට්‍රෙන්ට් බෝල්ට්
- මයිකල් බ්‍රෙස්වෙල්,
- මාර්ක් චැප්මන්
- ඩෙවොන් කොන්වේ
- ලෝකී ෆර්ගියුසන්
- මැට් හෙන්රි
- ඩැරීල් මිචෙල්
- ජිමි නීශාම්
- ග්ලෙන් පිලිප්ස්
- රචින් රවින්ද්‍රා
- මිචෙල් සැන්ටර්
- ඉෂ් සෝධී
- ටීම් සෞති (බෙන් සියර්ස් – අතිරේක ක්‍රීඩකයෙක් ලෙස සංචාරයට එක්වෙයි)