By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: රු. බිලියන 26ක හිඟ ගෙවීම් පියවන්න විදුලිබල මණ්ඩලය පාලිත සමාගමක කොටස් විකුණයි
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > ආර්ථික > රු. බිලියන 26ක හිඟ ගෙවීම් පියවන්න විදුලිබල මණ්ඩලය පාලිත සමාගමක කොටස් විකුණයි
ආර්ථික

රු. බිලියන 26ක හිඟ ගෙවීම් පියවන්න විදුලිබල මණ්ඩලය පාලිත සමාගමක කොටස් විකුණයි

Last updated: June 22, 2024 9:31 pm
1 Min Read
Share

ලංකා විදුලිබල මණ්ඩලය විසින් LTL Holdings (Pvt.) Ltd හි සිය කොටස් හිමිකාරීත්වයෙන් 28% ක ප්‍රමාණයක් West Coast Power (Pvt.) Ltd වෙත පැවරීමට කටයුතු කර ඇත.

රු. බිලියන 26 ක වටිනාකමකින් යුතු මෙම කොටස් හුවමාරුව සිදුකර ඇත්තේ, ලංකා විදුලිබල මණ්ඩලය විසින් West Coast Power (Pvt.) Ltd වෙතින් සිදුකළ බලශක්ති මිල දී ගැනීම් සඳහා කළ යුතු හිඟ ගෙවීම් හි කොටසක් පියවීමක් ලෙසිනි.

මෙම කොටස් හුවමාරුවෙන් අනතුරුව LTL Holdings (Pvt.) Ltd හි ලංකා විදුලිබල මණ්ඩලයේ කොටස් අයිතිය 35% ක් දක්වා පහත වැටී ඇත.

2024 පෙබරවාරි 07 දින මෙම කොටස් හුවමාරුව සිදුකර තිබේ.

More Read

මංගල අයවැය රැගෙන ජනපති පාර්ලිමේන්තුවට
රට ලුණු අද සිට වෙළෙඳපොළේ
”රේගු පරීක්ෂාවකින් තොරව නිදහස් කළ බහාලුම් 323 ගැන වගකීම රජය භාර ගන්නවා”
බහාලුම් රථ 1000කට ආසන්න ප්‍රමාණයක් වරායේ සිරවෙයි
ශ්‍රී ලංකා රජයේ බදු සංශෝධන ගැන IMF ස්ථාවරය 
TAGGED:Ceylon Electricity BoardEconomic
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?