By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: ප්‍රදේශ කිහිපයක පාසල් හෙට දින විවෘත කෙරේ
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > ප්‍රදේශ කිහිපයක පාසල් හෙට දින විවෘත කෙරේ
දේශීය

ප්‍රදේශ කිහිපයක පාසල් හෙට දින විවෘත කෙරේ

Last updated: June 21, 2024 7:04 pm
1 Min Read
Share

ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල සියලු පාසල් හෙට යළි විවෘත කිරීමට තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත්, දැනට ගංවතුර තර්ජනයට ලක් ව ඇති සහ අවතැන් කදවුරු සහිත පාසල් හෙට විවෘත නොකරන බවයි දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා සදහන් කළේ.

මේ අතර, පවතින අයහපත් කාලගුණයත් සමඟ රත්නපුර අධ්‍යාපන කලාපයේ රත්නපුර, කුරුවිට සහ ඇහැලියගොඩ කොට්ඨාසයේ පාසල් හෙට (06) දිනයේත් නොපැවැත්වීමට තීරණය කර තිබෙනවා.

මීට අමතරව නිවිතිගල කලාපයේ ඇලපාත හා අයගම අධ්‍යාපන කොට්ඨාසවල පාසල් ද හෙට නොපැවැත්වෙන බවයි සබරගමුව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළේ. එසේම කොටිකාවත්ත සහ කොළොන්නාව කලාපවල පාසල් සහ අවතැන් කදවුරු ක්‍රියාත්මක පාසල් හෙටත් වසා තැබෙනවා.

More Read

මංගල අයවැය රැගෙන ජනපති පාර්ලිමේන්තුවට
මිනුවන්ගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් ඝාතනවල සැකකරුවන් කොටුවෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රි ෆයිසාල්ගේ සහෝදරයා අත්අඩංගුවට
අද සිට දෛනික විදුලි කප්පාදුවක් නැහැ
විදුලි කප්පාදුව අදත්
TAGGED:FloodLocalSchools
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?