තමන් ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ශකයකු ලෙස ඉදිරිපත් වන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.
ඒ අද (07)හෝමාගම ප්‍රදේශයේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පැවති සුහද හමුවකදී.
රැස්ව සිටි මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු ඒ බව ප්‍රකාශ කර සිටියේය