By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: සජිත්ගේ නමින් හොර ලියුම් හැදුවාට පැමිණිලි
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශපාලන > සජිත්ගේ නමින් හොර ලියුම් හැදුවාට පැමිණිලි
දේශපාලන

සජිත්ගේ නමින් හොර ලියුම් හැදුවාට පැමිණිලි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ අත්සන සහ ලිපි ශීර්ෂ ව්‍යාජ ලෙස යොදාගනිමින් සකස් කළ ලිපි දෙකක් සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ නීතිඥ සංගමය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

Last updated: June 21, 2024 2:02 pm
1 Min Read
Share

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පසුගියදා රාජ්‍ය රූපවාහිනී ආයතනයක පැවති ඒකපාර්ශ්වික සංවාදයකට සහභාගි වූ අතර එය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ඔහු අතර පෙර සූදානම් කර තිබූ විවාදයක් බවට ඇඟවෙන ආකාරයෙන් සකස් කරන ලද ව්‍යාජ ලිපියක් සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල ගොනු කර තිබෙනවා.

More Read

අගමැතිනිය ලෝක බැංකු නියෝජිතයින් හමුවෙයි

දකුණු කොරියානු ජනාධිපති අත්අඩංගුවට
අමාත්‍ය හර්ෂණගේ නමට ආචාර්ය පට්ටම එල්ලූ ලොක්කො කිහිපදෙනෙක් CIDයට
ජනපති චීනයට ළඟාවෙයි

එහිදී විපක්ෂ නායකවරයාගේ අත්සන සහ ලිපි ශීර්ෂය ව්‍යාජව සකස් කර අදාළ විවාදයට විපක්ෂ නායකවරයා සහභාගි වීමට නියමිතව සිටි බව ඇඟවෙන ආකාරයෙන් එම ලිපියේ අන්තර්ගතය සකසා ඇති බව පැමිණිල්ලේ සඳහන්.

එමෙන්ම මීට පෙර අවස්ථාවකදී ද විපක්ෂ නායකවරයා විසින් ජාතික ජන බලවේගය සමග විවාදය ප්‍රතික්ෂේප කරන බව ඇඟවෙන ආකාරයෙන් සකස් කළ ලිපියක් සම්බන්ධයෙන් ද මෙම පැමිණිල්ලෙන් කරුණු දක්වා තිබෙනවා.

මෙම ව්‍යාජ ලිපි දෙක පිළිබඳව වහාම විමර්ශනයක් කරන්නැයි සමගි ජන බලවේගයේ නීතිඥ සංගමය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ අදාළ පැමිණිලි භාර දුන්නා.

TAGGED:Politics
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?